Featured News

Video Gossip

Advertisement

රෝසි මුදවා ගැනීමට චන්දිමාල් ගැසූ පට්ටපල් බොරුව මාට්ටු 
පුෂ්පිකාට ඇමරිකාවෙ යන්න වියදම් දැරූ අය මෙන්න  
ගවුම ලක්ෂ 35ක් - අනුග්‍රහය ඉංදියාවෙන්

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වාගේ සිදුවීම පසුපස හිටපු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් සිටින බව විවාහක රූ රැජින ජාත්‍යන්තර ශ්‍රී ලංකා අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.

අදාල හිටපු අමාත්‍යවරයා සහ ඇය අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බවත් පුෂ්පිකා ගේ සියලු වියදම් දරන්නේ ඔහු විසින් බවත් හෙකෙම පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

නමුත් ගොසිප්99 අපට වාර්තා වන්නේ එය න්දිමාල් ජයසිංහ මහතා ගෙතූ පට්ටපල් බොරුවක් බවයි.


අපට වාර්තාවන පරිදි පසුගියදා අමරිකාවේ පැවති ලෝක විවාහක රූ රැජින තරගයේදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය හැද සිටි ගවුම සදහා අනුග්‍රහය ලබා දී ඇත්තේ ඉන්දියානු ප්‍රකෝටිපති කමල් වචානි නැමැත්තෙකු බවත් එය ලක්ෂ 35ක් පමණ වන බවයි.

ගුවන් වියදම් සදහා අනුග්‍රහය ලබා දි ඇත්තේ ඩුබායි රාජ්‍යයේ ධනවතෙකු බවටද ගොසිප්99 අපට වාර්තා වෙයි.

තවද වර්තමාන අමත්‍යවරයෙකුද ඇය සදහා අනුග්‍රහය දක්වා ඇති බවට වැඩි දුරටත් වාර්තා වෙයි

චන්දිමාල් මහතා මෙලෙස හැසිරෙන්නේ පුෂ්පිකාද සිල්වා මහත්මිය තරගයෙන් හතරවන ස්තානය ලබා ගත්තේ යැයි පවසන ලෙස උපදෙස් දුන් රෝසි සේනානයක මහත්මියට සිදු වූ අපකීරිකිය වසන් කිරීට බවද එම විශ්වාස කයුතු ආරංචිමාර්ග පවසයි.






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements