Featured News

Video Gossip

Advertisement

අක්කා කෙනෙක්ට තමයි මම මුලින්ම ලවු කලේ
වැඩේ මාට්ටු වෙලා හොදටම නෝන්ඩි වුනා

දිමංක වෙල්ලාලගේ කියන්නේ මේ වනවිට ලංකාවෙ ඉන්න තරුණ තරුණියන්ගේ හදවත් තුලට ලං වෙච්ච ජනප්‍රිය දක්ෂ ගායකයෙක්.

පසුගිය දිනවල දිමංක වෙල්ලාලගේට ඉක්මන් සුව පතා ලංකාවේ ජනප්‍රිය ගොසිප් වෙබ් අඩවි කිහිපයක්ම පළ කර තිබනා. නමුත් එය අසත්‍ය පුවත අසත්‍ය බව ඔහු පවසා තිබුනා.

ඔහු ඒ පිලබදව අදහස් දක්වමින් පවසා තිබුනේ තමාගේ මිතුරෙකුට රෝගාබාධයක් වැළදීම හේතුවෙන් අසනීප තත්ත්වයක් හටගෙන ඇති අතර ඔහුට ඉක්මන් සුව පතා දැමූ ෆේස්බුක් සටහන මෙලෙස වැරදියට තේරුම් ගෙන වාර්තා පළ කර ඇති බවයි.

ගොසිප් 99 අද අපි ඔහු ගැන කියන්න යන්නෙ වෙනස්ම කතාවක්

පසුගියදා ඔහු සමග ජනප්‍රිය පුවත් පතක් කල සාකච්ඡාවකදි ඔහු ආදරය කල අය ගැනක් කතා බහක් ඇති වෙලා තිබුන ඒ මෙන්න මේ විදියටයි.

පාසල් කාලයේ ආදර කතා ගැන මතක් කළොත් මම මුලින්ම අපි ඉස්කෝලේ අක්කා කෙනෙක්ට ලව් කරද්දි එයාට ලියුමක් දෙන්න ගිහින් අපේ ටිචර්ට ඒක අහුවුණා.

එදා තමයි මම වැඩිපුරම නෝන්ඩි වුන දවස. නෝන්ඩි වුණා විතරක් නෙමෙයි ගුටිත් කෑවා.

පාසල් කාලයේ ඉතින් ඔය වගේ ආදර කතා කිහිපයක්ම මට තිබුණා. හැබැයි ඒ ආදර කතා වලට වැඩි ආයුෂ නැහැ.

මොනා කරන්නද ඩාම් වෙනවා ඩුම් වෙනවා. කොහොමත් පාසල් කාලේ ආදර කතා එකතු වෙනවා බොහොම අඩුයි. ඒවා තාවකාලිකයි. මට පාසල් යන කාලේ ගොඩක්ම ආදරේ කලේ අක්කලා. එයාලා මාව එයාලාගේ පනිත් වලට ගිහින් තියාගෙන සින්දු අහනවා.

තවදුරටත් පාසල් කාලෙ ගැන කියනවනම් මම පාසල් කාලේ ඉඳන්ම සංගීතයට ආස කරපු කෙනෙක් පොතපතේ වැඩ වලට වඩා මගේ උනන්දුව තිබුණේ සංගීතයට.

හැම වෙලාවකම මම උත්සාහ කලේ සංගීත කාමරයේ ඉන්න. ඇත්තටම මම අනිත් විෂයන්වලට ලොකු දක්ෂතාවයක් නැහැ.

මම පාසලේදී දෙන ගෙදරවැඩ වත් කළේ නැති තරම්. පාසලේ ගෙදර වැඩ කරන්න මම වෙනම යාලුවෝ තියාගෙන හිටියා. Dimanka Wellalage

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements