Featured News

Video Gossip

Advertisement


ගෑස් සිලින්ඩර දෙසීයක පමණ ප්‍රමාණයක් ප‍්‍රදේශයේ රාජ්‍ය ඇමතිවරයෙකු විසින් ගෙන ගොස් ඇතැයි චෝදනා කරමින් ගෑස් පෝලිමේ සිටි ජනතාව ඊයේ දිනයේ විරෝධතාවක නිරත වූහ.

ගාල්ල රත්ගම ප්‍රදේශයේ මෙම විරෝධතාව පැවැත්වූයේ ගෑස් පෝලිමේ සිටි පිරිසක් විසිනි.

ප්‍රදේශය ගෑස් සිලින්ඩර 2500 අවශ්‍යතාවය ඇති බවද ඔවුන් කියා සිටියහ.

නමුත් මේ සතිය තුල ලබාදිය හැක්කේ සිලින්ඩන්ඩර පන්සියයක් පමණක් බවද එහි සිටි නියෝජිතයෙකු ජනතාවට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් පසුව පොලිසිය මැදිහත්වීමෙන් විරෝධතාවය විසුරුවා හැර ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements