Featured News

Video Gossip

Advertisement

සර්ව පාක්‍ෂික සමුළුවේදී රනිල්ගෙන් කබ්රාල්ට තද පහරක් - ජනපති සමාව ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සර්වපාක්ෂික සමුළුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.

එහිදී මහ බැංකු අධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර දැඩි ප්‍රතිචාරයක් දැක්විය.

වික්‍රමසිංහ මහතා දැක්වූ ප්‍රතිචාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටින බවයි.

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබාගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතාලෙයි පුලිකල්, කඳුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා හා අපේ ජනබල පක්ෂයේ අතුරලියේ රතන හිමි හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි සමුළුවට එක්ව සිටිති.

සර්ව පාක්‍ෂික සමුළුවේදී ‘රනිල් හිට් ද බැසිල්..’

ජනාධිපතිවරයා විසින් අද කැඳවා තිබූ සර්වපාක්ෂික සමුළුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

එහිදී මහ බැංකු අධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර දැඩි ප්‍රතිචාරයක් දැක්විය.

වික්‍රමසිංහ මහතා දැක්වූ ප්‍රතිචාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටින බවයි.

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබාගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතාලෙයි පුලිකල්, කඳුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා හා අපේ ජනබල පක්ෂයේ අතුරලියේ රතන හිමි හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි සමුළුවට එක්ව සිටිති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements