Featured News

Video Gossip

Advertisement

මහින්ද ඉවතට..? ජාතික ආණ්ඩුවක්..?  
මැජික් රනිල් අගමැතිවන ලකුණු

අගමැති ධුරයේ වෙනසක් ඉදිරියේදී සිදුවනු ඇතැයි දේශපාලන අංශවල කථා බහ පැතිර යමින් තිබේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ වත්මන් ආණ්ඩුව විසින් දේශපාලන වශයෙන් ප‍්‍රබල වෙනසක් සිදු කළ යුතු බවට මතුවෙමින් පවතින ඉල්ලීම් හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී මෙම වෙනස සිදුකිරීමට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග පවසති.

එසේම ජාතික ආණ්ඩුවක් පිහිටුවා අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලබාදීම කෙරෙහිද අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

රට තුළ පවතින වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දේශපාලන වශයෙන් කැපී පෙනෙන වෙනස්කමක් සිදුකර ජාත්‍යන්තරයේ අවධානය ලබාගත යුතු බවට මතුවෙමින් ඇති ඉල්ලීම් හමුවේ මෙවැනි වෙනස්කමක් සිදු කිරීමට අවධානය යොමුවී තිබෙන බවද එම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


– දිවයින

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements