Advertisement


බෙන්තොට ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් මුහුදු වෙරළේ පැවැත්වූ රාත්‍රී සාදයක් අතරතුර හදිසියේ විදුලිය විසන්ධි වේ යැයි පෙර සූදානම්ව එම රාත්‍රී සාදය පැවැත්වෙන සීමාව ආලෝකමත් කිරීමට දැවැන්ත භූමිතෙල් පන්දම් දල්වා තිබුණි .

මෙලෙස සංවිධානය කර තිබූ වෙරළ සාදය සඳහා විදෙස් සංචාරකයන් සහ විදෙස් රට වල විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන මෙරට පිරිසක්ද පැමිණ සිටියහ.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements