Advertisement

පුබුදුගේ කුළුඳුල් අධ්‍යක්ෂණය 
මායා ජාල චිත්‍රපටයේ මුහුරත් උළෙල  

ප්‍රකට චිත්‍රපට සමාගමක් වන තිකෝ චිත්‍රපට සමාගම තම තෙවන චිත්‍රපටය මායා ජාල මුහුරත් උළෙල පසුගියදා කොළඹ ශැන්ග්‍රිරිලා හෝටලයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.

එම අවස්ථාවට මැති ඇමතිවරු සහ ජේෂ්ඨ කලා කරුවන් රැසක්ද සහභාගි වී සිටීම සුවිශේෂි කාරණාවක්.

මෙම උළෙල නර්තනයෙන් විචිත්‍රවත් කිරීමට ප්‍රකට ඉන්දීය නිළි මෝනි රෝයි ට ආරාධනා කර තිබුනා.
ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ පැවැත්වූ දැවැන්තම මුහුරත් මෙය බවට වාර්තාවෙනවා. මායා ජාල චිත්‍රපටය අධ්‍යක්ශණය කරන්නෙ ප්‍රවීන රංගන ශිල්පී පුබුදු චතුරංගයි.

ශ්‍රී ලාංකීය සිනමාවට නැවුම් බලාපොරොත්තුවක් එක් කල තිකෝ සිනමාභිනන්දන මෙම උළෙල බොහෝ දෙනාගෙ ප්‍රශංසාවට ලක් උනාග ශ්‍රී ලාංකීය සිනමාව ජාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරයට ගෙනයාම තිකෝ ෆිල්ම්ස් බලාපොරොත්තු වන බවයි එහි සභපතිනී තිළිනි ප්‍රියමාලි මහත්මිය සහ තිකෝ චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය ඉසුරු බණ්ඩාර මහතා පවසන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements