දිවුරුම් දුන් අලුත් ඇමතිවරු ලැයිතුව මෙන්න- මහින්දානන්ද සහ බැසිල් මහ වලියක
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
,
Politics
දිවුරුම් දුන් අලුත් ඇමතිවරු ලැයිතුව මෙන්න-
මහින්දානන්ද සහ බැසිල් මහ වලියක
නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දීම දීම සිදුවෙයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් ඇත.
මුදල් ඇමති – අලි සබ්රි
අධ්‍යාපන ඇමති – දිනේෂ් ගුණවර්ධන
විදේශ ඇමති – ජී.එල්. පීරිස්
මහාමාර්ග ඇමති – ජොන්ස්ටන් ප‍්‍රනාන්දු

මහින්දානන්ද බැසිල්ට දැඩිව බැණ වදී - මණ්ඩලේ කචල්වෙයි
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ පැවැත්වූ අවසන් කැබිනට් මණ්ඩල හමුවේදී අමාත්‍යවරුන් වූ බැසිල් රාජපක්ෂ සහ මහින්දානන්ද අලුත්ගමගේ අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබේ.
පැවති ආණ්ඩුවේ සිදු වූ කටයුතු සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා මෙසේ වචන හුවමාරුවක පැටලී ඇත.
එහිදී අමාත්‍ය මණ්ඩලයේ සියලුම දෙනා ජනාධිපතිවරයා වෙත ලියන ලද ඉල්ලා අස්වීම් ලිපි අග්‍රාමාත්‍යවරයාට භාරදී තිබේ.