Advertisement

සේනාධිපති #GotaGohome සටන දෙකඩ කරන්න කෝටි 10ක් දීලා 
මෙහයෙවන්නේ රෝහිත රජපක්ෂයි 
යුරේනි මුහුණු පොතේ සදහන් කරයි හෙලි කරයි

ජනාධිපතිවරයා ගෙදර යැවීම සදහා වන අරගලය දෙකඩ කිරීම සඳහා නිශ්ශංක සේනාධිපති විසින් රුපියල් කෝටි දහයක් වෙන් කර ඇතැයි රංගන ශිල්පිනී යුරේනි නොෂිකා සඳහන් කරයි.

මෙම කටයුත්ත මෙහෙයවන්නේ රෝහිත රාජපක්‍ෂ හා ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසක් බවත් ඇය පවසයි.තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා සිටී.

එම සටහන මෙසේය.

විශේශ දැනුම් දීමයි උපුටා ගැනිමකි
GotaGohome අරගලය දෙකඩ කිරීම සදහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් වෙන් කරලා තියෙනවා..
මේක මෙහයවන්නේ ඉරාජ් සහ රෝහිත රාජපක්ෂ ඇතුලු නඩයක්..
ෆේක් ප්‍රොෆයිල් පන්දහසක් මේ වනවිට යොදාගෙන ඇත..
මේ පහත දැක්වෙන සියලුම පේජ්
දිමු**
පැ***
ගැ***
වෙ***
SL***
එ***
පෝ****
ලෙ***
අරගලය කඩාකප්පල් කිරීමට එකතු වී ඇත..
එක පෝස්ට් එකකට රුපියල් 10,000 ක් ගෙවයි...
මේ පෝස්ට් වලට කොමන්ට් කරන්න යන්න එපා..
රිපොර්ට් එකක් ගහලා නිකන් ඉන්න...
හැමෝම ඉක්මනින් දැනුවත් කරමු.
අපේ සටන #GoHomeGota2022



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements