Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකාවේ තත්වය නරග අතට 
UN නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ නරක අතට හැරෙමින් පවතින ආර්ථික අර්බුදයට එරෙහි විරෝධතා වල නිරත වන පිරිස් පිළිබඳව සාමකාමී ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රජයෙන් ඉල්ලා සිටී.

ආර්ථික අර්බුදයෙන් පීඩාවට ලක්වී ආතතියෙන් යුතුව හැසිරෙන රට වැසියන් මර්දනය කිරීමට ආණ්ඩුව විවිධ නීති හා අණ පනත් හරහා කටයුතු කරන්නේදැයි සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද එම කාර්යාලය කියා සිටී.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්වය අයහපත් වීම හේතුකොටගෙන ආහාර හා ඉන්ධන හිඟයක් ඇති බවත් විදුලිය විසන්ධි කිරීමේ කාලය දීර්ඝ වී ඇති බවත් ඒ සමඟම රට වැසියන් විරෝධතාවලට පෙලඹී සිටින ආකාරය නිරීක්ෂණ වන බවත් ඔවුන් සඳහන් කරති.

මෙම තත්ත්වයන් මත කලකිරී සිටින ජනතාවට ඔවුන්ගේ විරෝධතා පෑමේ ස්වභාවය වඩාත් ප්‍රචණ්ඩකාරි වීමට පෙර ජනතාවගේ ඉල්ලීමට කන් දී ආර්ථික අර්බුදය විසඳීමට පාලක රජය අනිවාර්යෙන්ම සිදු කළ යුතු බවද එහි මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements