Advertisement

සජිත්ගේ 10ක් ගැලවෙයි
දුරකතනයේ තව පිරිසකට ඇමතිකම්..

සමගි ජන බලවේගය තවත් කැබිනට් ඇමති ධුර කිහිපයක් වෙන් කර ඇති බව වාර්තා වෙයි.

එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ පිරිසක් ආණ්ඩුවට සහයෝගය ලබාදෙනු ඇතැයි ද දැනගන්නට ඇත.

ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට රාජ්‍ය අමාත්‍යධුර හිමිවනු ඇතැයි ද සඳහන්ය.එම පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වන හරීන් ප‍්‍රනාන්දු හා මනුෂ නානායක්කාර ඊයේ දිනයේ ඇමති ධුරවල දිවුරුම් දුන්නේය.

මේ අතර සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරන්නේ ඇමතිධූර ඇතුළු වරප්‍රසාද වෙනුවෙන් තවත් සමග ජන බලවේග මන්ත්‍රීවරුන් තම පෞද්ගලික මතය අනුව කටයුතු කරමින් ආණ්ඩුවට එක්වීමට හැකියාවක් ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements