ඩෑන් ප්‍රියසාද් සහ සමන්ලාල් ඇතුළු 8ක් රිමාන්ඩ්
dan priyasad
,
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
lanka C news
,
News
ඩෑන් ප්‍රියසාද් සහ සමන්ලාල් ඇතුළු 8ක් රිමාන්ඩ්
පසුගිය 09 වනදා ගාලුමුවදොර අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 08 දෙනා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ඉන් සැකකරුවන් 4 දෙනෙකු මීළඟ දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් ඔවුන් එදින ආවරණය කර අධිකරණට ඉදිරිපත් කරන ලෙසටත් අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.