Featured News

Video Gossip

Advertisement

ජනපති රනිල් හමුවෙයි 
Gota Go gama තරුණ අරගලයට කන් දෙන්න  රනිල්ගෙන් විශේෂ ඉල්ලීමක්

ජනාධිපතිවරයා මේ වනවිට හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒම දෙපල  රට පත්ව ඇති අස්තාවරභාව පිළිබදව දීර්ඝ වශවෙන් සාකඡ්චාකර ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසනවා. තවද රටේ ආර්ථිකය ස්තාවර කර ගැනීම සදහා කඩිකමින් ලබාගත හැකි ජාත්‍යන්තර සහය පිළිවදව වැඩි වශයෙන් ඒම දෙපල අතර සාකච්ඡාවට බදුන්ව තිබෙන බව පැවසෙනවා.

තවදුරටත් එහිදී රනිල් වික්‍රමසිංහ #gotagogama තරුණ අරගල ඉවත් නොකරන ලෙසත් ඔවුන්ගේ ඉල්ලීමට කන්දෙන ලෙසත් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ළීමක් සිදුකර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements