ධම්මික පෙරේරා ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගිය පාරේ යමින් 2024 මීලග ජනාධිපවරණයට ?
gossip
,
gossip lanka
,
gossipmain
,
lanka hot news
,
News
ධම්මික පෙරේරා ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගිය පාරේ යමින් 2024 මීලග ජනාධිපවරණයට ?
එමගින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඩොලර් අර්බුදයක් ඇති නොවීමට උපාය මාර්ගයක් සකස් කිරීම තම ආශාව බවද හෙතෙම කියා සිටියේය.
බුද්ධ දර්ශනය අනුව සියලුම දේ අනිත්‍ය බව ද පැවසූ ඔහු ඒ අනුවම අර්බුදයද අනිත්‍ය බව සඳහන් කළේය.ඔහු මෙම අදහස් පල කරනු ලැබූවේ දෙරණ රූපවාහිනියේ පැවති 360 වැඩසටහනට එක්වෙමිනි.
මීලඟ ජනාධිපති අපේක්ෂකයා වීම සඳහා සැලසුම් සහගත ගමනක යෙදෙන්නේදැයි මාධ්‍යවේදියා කළ විමසීමකට සෘජු පිළිතුරක් නොදුන් ධම්මික පෙරේරා අමාත්‍යවරයා කියා සිටියේ තමන් මුහුණ දෙන්නේ මේ මොහොතට බවත් අනාගතයේ ගැන පසුව කතා කල යුතු බවත්ය.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන ඒම සඳහා ව්‍යාපෘති සියයක් පමණ එක් කිරීමට තමන් සූදානම් බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.