Advertisement

රෝහල්වල සියලු සැත්කම් නවතී

රජයේ රෝහල් පද්ධතිය තුළ සැලසුම්කරන ලද ශල්‍යකර්ම ඇණහිටී මේ අවදානමක් හට ගෙන තිබේ.

වෛද්‍යවරුන් සඳහන් කරන්නේ එම තීන්දුව අද හෝ හෙට දින ගැනීමට සිදුවනු ඇති බවයි.

පවතින ඉන්ධන හිගය මත සැලසුම් කර ඇති ලේ දන්දීමේ කඳවුරු අවලංගු වීම මත ශල්‍යකර්ම වලට අවශ්‍ය රුධිර හිඟය බලපා ඇතැයි ලේ බැංකුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ.ඒ අනුව හදිසි අනතුරු වලට ලක්ව රෝහල් ගත කරන පුද්ගලයන්ගේ සැත්කම්, ගැබිණි කාන්තාවන්ට සිදු කරන සිසේරියන් සැත්කම් සහ පෙර සැලසුම් කළ සැත්කම් සියල්ලටම රුධිර හිගය මත ඇනහිටීම අවදානමක් ඇතිව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements