මාසෙක අරගලය යටපත් කල නාමල් බේබිගේ සහ දෙරණ දිලිත්ගේ කහ සිකුරාදාව.
Dilith Jayaweera
,
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
Namal Rajapaksa
,
News
මාසෙක අරගලය යටපත් කල නාමල් බේබිගේ සහ දෙරණ දිලිත්ගේ කහ සිකුරාදාව.
ගාළු මුවදොර අරගලකරුවන් විසින් විවිධ මාතෘකා ඔස්සේ විවිධ පන්නයේ අරගල ක්‍රියාත්මක කරනු ලැබිණ. රනිල් අගමැති වීමත් සමඟ දුර්වල වූ අරගල භූමියේ විවිධ දේශපාලන පාර්ශ්ව කරුවන් රිංගා අරගලය විනාශ කර දැමූ බව තව දුරටත් රහසක් නොවේ..
මේ වනවිට හිටපු ඇමති නාමල් රාජපක්ෂ සහ සුප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර අරගලය තුලට ප්‍රභල මැදිහත් වීමක් සිදු කරන බව ප්‍රසිද්ධ රහසකි. අරගලය යොදාගෙන අපූරුම ප්‍රචාරක ව්‍යාපෘතිය නාමල් සිදු කරන්නේ, අද දවසේ ප්‍රේමදාස පිටියේ ක්‍රියාත්මක වන කහ සිකුරාදා හෙවත්, ඕස්ට්‍රේලියාවට සහාය පල කරමින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් කහ වර්ණයෙන් සැරසී ක්‍රීඩාංගණයට පැමිණීමේ ව්‍යාපෘතියයි.පළමුවෙන්ම නාමල් සහ දිලිත් අරගලය ඇතුලෙන්ම මෙම සංකල්පය ව්‍යාප්ත කරන්නට කටයුතු කෙරිණ. දිලිත් ජයවීරගේ සමාජ මාධ්‍ය පිරිස සහ නාමල්ගේ ගජ මිතුරු ඉරාජ් වීරරත්න මෙම කහ සිකුරාදා පණිවිඩය සමාජ මාධ්‍ය වෙත ඉතා ප්‍රභලව ව්‍යාප්ත කරනු ලැබිණ.
අරගලකරුවන්ට තමන් නාමල්ගේ ගොදුරක් බවට පත් වූ බව වැටහෙන විට පෙරහැර ගොස් අවසන් ය. දෙරණේ චතුර කහ වර්ණයෙන් සැරසී පුවත් සිරස්තල කියවන විට අරගලකරුවන්ට උතුර දකුණ මාරුවිය.
රටට ඩොලර් එවන්න එපා කියමින්, කටුනායක ගුවන් තොටුපල අවහිර කරමින්, සංචාරකයන්ව පයින් ඇවිදවමින් රට තුල විදෙස් සංචිත ගොඩ නැඟීමට දින හැත්තෑවක් තිස්සේ ප්‍රභල බාධක ගොඩ නැගු අරගලකරුවන්ගේ අරමුණු, නාමල් රාජපක්ෂ සහ දිලිත් ජයවීර එක රැයකින් අනෙක් පැත්ත හරවා, සමස්ත ලෝකයටම ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න යනුවෙන් පණිවිඩය ලබා දී තිබේ. ශ්‍රී ලාංකික ජනතාවගේ කෘතවේදී භාවය පිළිබඳ පණිවිඩයක් සමස්ත ලෝකය පුරා පණිවිඩයක් ලෙස ව්‍යාප්ත කිරීමට නාමල් - දිලිත් සුසංයෝගය සමත්ව තිබේ.