Featured News

Video Gossip

Advertisement

ෆේල් වෙලා ගෙදර යන්නෙ නෑ 
වසර 5ම ඉන්නවා 
විදෙස් මාධ්‍යට ජනපති  කියයි

සිය ධුර කාලය නිමවීමට පෙර ධුරයෙන් ඉවත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

වසර පහක කාලයක් තමන්ට ජනවරමක් හිමිවී ඇති බවත් ඒ අනුව ඉදිරි වසර දෙකක කාලය ද තමන් ධුරයේ සිටින බවත් හෙතෙම පවසයි.

එසේම නැවත මැතිවරණයකට තරග නොකරන බවද පවසන ඔහු අසමත් ජනාධිපතිවරයෙක් ලෙස ධුරයෙන් ඉවත්ව යාමට නොහැකි බවද සඳහන් කරයි.ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ‘බ්ලූම්බර්ග්’ වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

මාස ගණනක් විරෝධතා පැවැත්වුවද තමන් ධුරයෙන් ඉවත් නොවන බව පවසා ඇති ජනාධිපතිවරයා මේ මොහොතේ තම අවධානය යොමු කර ඇත්තේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිළිබඳව බවත් සදහන් කර ඇත.

වාර්තාව මෙතනින්…

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements