Advertisement

රන්ජන්ට තවත් වසර දෙකක සිර දඬුවම්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එල්ලවී ඇති අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර එය වසර පහකට අත්හිටුවීමට නියෝග කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නඩුවේ තීන්දුව දෙමින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ වරද පිලිගනු ලැබීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements