මීගමුවේ මගේ හෝටලය ගිනි තිවුවේ ජවිපෙ හා පෙරටුගාමීන් - Avenra හෝටල් හිමිකරු කියයි [VIDEO]
Avenra
,
gossip lanka
,
Gossip Lanka News
,
gossipmain
,
hot news
,
News
,
Politics
,
video
Avenra හෝටල් හිමිකරු කියයි [VIDEO]
තම හෝටලය ගිනි තබා විනාශ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිස් විසින් බව මීගමුව Avenra හෝටලයේ හිමිකරු දිනේෂ් ද සිල්වා මහතා පවසයි.
එම ගිනි තැබීම සැලසුම් සහගත ප්‍රහාරයක් බවත් දවස් දෙකක් තුළ සියල්ල විනාශ කර ඇති බවත් හෙතෙම පැවසීය.
මෙම ව්‍යාපාරය ආරම්භ කළේ මත්ද්‍රව්‍ය මුදලින් වෙනත් මුදලකින් නොවන බවත් එසේ චෝදනා කරන අයෙකු ඒ බව ඔප්පු කලහොත් තමන්ම ගිනි තියා විනාශ කර දමන බවද හෙතෙම සඳහන් කළේය.
රාජපක්ෂ පවුලෙන් තමා ඇසුරු කරන්නේ යෝෂිත රාජපක්ෂ මහතා පමණක් බවත් ඔහු තවදුරටත් කියා සිටියි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

