Featured News

Video Gossip

Advertisement

අගමැති සමග මහ බැංකු අධිපති ආරවුලක?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තමන් අතර ආරවුලක් පවති බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ තමන් මනා සම්බන්ධතාවකින් යුතුව කටයුතු කරනු ලබන බව එහි වැඩිදුරට ත් දැක්වේ.‍



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements