රනිල් ඉවතට - පොහොට්ටු අගමැතිවරයෙක්
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
gossipmain
,
hot news
,
News
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අග්‍රාමාත්‍යවරයෙකු ලෙස පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිතර ඉල්ලා සිටින බව එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ කළේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.
විසිඑක් වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ 69 ලක්ෂයක ජනතාවක් ඡනදය ලබා දී බලය ලබාදුන් ජනාධිපතිවරයාගේ බලතල ලක්ෂ තුනක්වත් ඡන්දය නොමැති පුද්ගලයකු අතට පත්වීම ජන වරමට පටහැනි බවයි.

