තොග රැස්කලොත් බිත්තර රාජසන්තක කරනවා - වෙළෙඳ ඇමති
Egg
,
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
gossipmain
,
hot news
,
News
තොග රැස්කලොත් බිත්තර රාජසන්තක කරනවා - වෙළෙඳ ඇමති
බිත්තර අනිසි තොග රැස් කරන නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.
බිත්තර සඳහා පාලන මිල පැනවීමත් සමග මෙම තීරණය ගත් බවත් ඇමතිවරයා පවසයි.
සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක්, රතු බිත්තරයක් රුපියල් 45ක් ලෙස රජය විසින් බිත්තර සදහා පාලනය මිලක් පනවා ඇත.
නමුත් නිෂ්පාදකයන් පවසන්නේ එම මිලට තම නිෂ්පාදන පිරිවැයවත් ආවරණය නොවන බවයි.