Advertisement

හෙලිකොප්ටරයෙන් මම ගියේ රටට ඩොලර් එකතු කරන්නයි - රවි

තමන් හෙළිකොප්ටරයකින් මන්නාරමට ගියේ ආයෝජකයන් සමග ගොස් රටට ඩොලර් එකතු කරන්න බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.

එවන් කටයුතු දිහා ද ඇතැමුන් කුහකකමින් බලන බවද පැවසූ ඔහු තමන්ට රජයේ තනතුරක් නැති බවත් තමන්ට හෙලිකොප්ටර් වලින් ගමන් යා හැකි බවත් ඔහු පැවසීය.
2015 දී ද බාරගන්නට සිදුවූයේ මේ ආකාරයෙන්ම ආර්ථික ප්‍රපාතයකට වැටුණු රටක් බවත් පැවසූ ඔහු නමුත් එදා ජනතාවට කන්න නැතත් ඉන්න රටක් ඕනෑ යැයි කියා කළ දෙයින් රටත් බඩත් දෙකම නැති වු බවද කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements