Advertisement

මන්ත්‍රී වැටුප් අහෝසි කරන්න රවිගෙන් මැති සබයට යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කළ යුතු බවට පත් කළ මන්ත්‍රී රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවට අද (07දා) පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළේය.
හෙලිකොප්ටරයෙන් මම ගියේ රටට ඩොලර් එකතු කරන්නයි - රවි

තමන් හෙළිකොප්ටරයකින් මන්නාරමට ගියේ ආයෝජකයන් සමග ගොස් රටට ඩොලර් එකතු කරන්න බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.

එවන් කටයුතු දිහා ද ඇතැමුන් කුහකකමින් බලන බවද පැවසූ ඔහු තමන්ට රජයේ තනතුරක් නැති බවත් තමන්ට හෙලිකොප්ටර් වලින් ගමන් යා හැකි බවත් ඔහු පැවසීය.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් හය දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

හිටපු ඇමති රවි කරුණානායක මහතා ඇතුළු 08 දෙනෙකු එළැඹෙන 23 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ නායකයන් වන රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රනතුංග , ලක්‍ෂමන් විජේමාන්න, මර්වින් සිල්වා ඇතුළු පිරිසක් ආධාර කරුවන්ද සමගින් ඊයේ එනම් 12 වැනිදා කතරගම අධිෂ්ඨාන පූජාවක නිරත විය.
අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන එජාප උප නායක හිටපු මුදල් ඇමැති රවී කරුණානායක සැඟවී සිටින්නේ ආණ්ඩුවේ ප්‍රබලයකුගේ නිවසේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

පසුගිය ආණ්ඩුව පැවැති කාලයේ දී ද වත්මන් ආණ්ඩුව හොරුන් සැඟවී සිටියේ එජාප ආණ්ඩුව තුළ බව ද ඔහු සඳහන් කළේය.
හිටපු මුදල් ඇමැති රවී කරුණානායක ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පොලිසිය කණ්ඩායමක් යොදවා ඇත.

පොලිස් මූලස්ථාන ප්‍රකාශකයෙක් සඳහන් කළේ ඊයේ දිනයේ එම පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තු අනුව මෙසේ ක‍්‍රියාත්මක බවයි.
කූප්‍රකට බැදුම්කර වංචාව සම්බන්ධව බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අනිකා විජේසූරිය මහත්මියගේ සහෝදරයෙකු වන විජිත් විජේසූරිය මහතාට තර්ජනය කිරීම සම්බන්ධව චෝදනා එල්ලවී සිටින, අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ඥාතියෙකු වන ශනිල් නෙත්තිකුමාර මහතාට එරෙහි නඩුව ලබන නොවැම්බර් මස 8 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය ඊයේ(09) නියම කර තිබේ.

සිද්ධියට අදාල නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන ලෙසය.
වත්මන් ආණ්ඩුව කිසිදු මන්ත්‍රිවරයෙකුට මත්පැන් බලපත්‍ර ලබාදී නොමැති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවෙදී ඊයේ (04දා) පැවසීය.

මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධව කිසිදු සාකච්ඡාවක් නොපැවති බවද සභානායකවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරණයට බියවී ආණ්ඩු පක්ෂයට අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන බවත්, එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණය ඉතා ඉහළින් ජයග්‍රහණය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මත්පැන් බලපත්‍ර ලබාගත් මන්ත්‍රිවරුන් සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි බන්දුල ගුණවර්ධන විමසා සිටි අවස්ථාවේදී කිරිඇල්ල මේ බව කියා සිටියේය.
එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීමේ සීතල යුද්ධය පෙරේදා (17දා) වනවිට ගල උඩ සටනක් බවට පත්ව පක්‍ෂය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇති අතර ඊට අදාළව සිකුරාදා සහ සෙනසුරාදා පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකට මුදල් ඇමති මංගල සමරවීර මහතා විරෝධය පළකර තිබේ.

මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලකට ගෙන සඳහා රුපියල් මිලියන 364 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙසයි.
මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය ප‍්‍රකාශ ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා ලබන 7 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප‍්‍රකාශ ලබාදෙන ලෙසට අමාත්‍ය රවි කරුණානායක මහතාට හා ඔහුගේ බිරිඳ වන මෙලරින් නිලන්ති කරුණානායක මහත්මියට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (20 දා* නියෝග කළාය.

ලබන 26 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසට රවි කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායකට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කළාය.
එක්සත් ජාතික පක්ෂය තුළ කළු බැටුවන් පිරිස්ක ඉන්නා බව එම පක්ෂයේ උප නායක, අමාත්‍ය රවී කරුණනායක මහතා පවසයි.

අද පෙරවරුවේ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල පාසලේ පැවැති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.

“බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පසුගිය වකවානුවේ මට එල්ල වූ චෝදනා හමුවේ මට පමණක් නොවෙයි, මාගේ බිරිදට දරුවන්ට පවා අසාධාරනකම් සිද්ධ වුනා. අසාධාරණ ලෙස චෝදනා එල්ල කළා. මේකට වැඩියෙන්ම දායක වුණේ අපේ පක්ෂයේ අය තමයි.

මගේ පක්ෂයේ කළු බැටළුවෝ ටිකක් ඉන්නවා. ඒ අයට මේක හොද පාඩමක්. පක්ෂය සුද්ධ කරන්න පටන්ගත්ත ගමනක ආරම්භය හැටියට මට මේක පෙන්වා දෙන්න පුළුවන්. දක්ෂයෝ නැති කරගෙන අදක්ෂයෝ මුල්කරගෙන කටයුතු කරන්න නෙමෙයි අවශ්‍ය වන්නේ.”
ප‍්‍රකාශ සටහන් කර විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේදී අසත්‍ය ප‍්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය ඊයේ (30 දා* කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නාය.

එලෙස මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසත්‍ය ප‍්‍රකාශ කිරීම ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 189 වගන්තිය යටතේ ගැනෙන වරදක් බැවින් අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය එහිදී අධිකරණයට වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය.

රවි කරුණානායක මහතාගේ පවුලේ සාමාජිකයන්ට අයත් ග්ලෝබල් ට‍්‍රාන්ස්පොටේෂන් පුද්ගලික සමාගමට අදාළ ආදායම් වියදම් විස්තර, බැංකු ගිණුම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ලබාදෙන ලෙසට රවි කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායකට 2019.2.28 වැනිදා අධිකරණය විසින් නියෝග කොට ඇතත් මේ දක්වා එකී නියෝගය අනුව කටයුතු නොකිරීම නිසා විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ වී ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය.

අධිකරණය විසින් ලබාදෙන ලද එකී නියෝගය අනුව කටයුතු කිරීමට ඔනෙලා කරුණානායක කිසිදු උනන්දුවක් නොදැක්වීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසද එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටි ලක්මිණි ගිරිහාගම මෙනවිය ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය ප‍්‍රකාශ ලබාදෙන ලෙසට කළ දැනුම්දීම අනුව රවි කරුණානායක හා ඔනෙලා කරුණානායක ලබන 6 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව දැනුම් දී ඇතැයිද අධිකරණයට පෙන්වා දුන්නාය.

ඔනෙලා කරුණානායක ලබන 6 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය විට තම අධිකරණය විසින් 2019.2.28 වැනිදා කරන ලද නියෝගය අනුව අවශ්‍ය ලේඛන ලබා නොදීම සම්බන්ධයෙන් විමසන ලෙසත්, ඉන් අනතුරුවත් තම අධිකරණය විසින් කරන ලද නියෝගය චේතනාන්විතව මගහැර සිටින බව පෙනී යන්නේ නම් ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 172 වගන්තිය යටතේ ඔනෙලා කරුණානායකට එරෙහිව චෝදනාවක් ගොනු කරන ලෙසත් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නීතිපතිවරයාට නියෝග කළාය. 

එම විමර්ශනයේ ප‍්‍රගතිය ලබන අගෝස්තු 29 වැනිදා යළි අධිකරණයට වාර්තා කරන ලෙසට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

ග්ලෝබල් ට‍්‍රාන්ස්පොටේෂන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි වී. ජී. ආර්. සින්නයියා මහතා ඇතුළු කිහිප දෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කර ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නාය.
වාහන කැබලිකර විකිණීම නිසා රවි කරුණානායක ඇමැතිවරයා ඇතුළු පිරිසක්‌ රුපියල් මිලියන 6500 ක පාඩුවක්‌ රජයට සිදුකර ඇති බවට චෝදනා කරමින් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඊයේ (01 දා) රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම වෙත පැමිණිලි කළේය. 
විදේශ ණය ගෙවීමට සංවර්ධන බැදුම්කර හරහා රාජ්‍ය බැංකුවලින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1600ක් ගැනීමේ යෝජනාවට තමා දැක්වූ විරෝධය කැබිනට් තීන්දු වල සඳහන් නොවීම සම්බන්ධයෙන් විදුලිබල බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (07) පැවැති කැබිනට් රැස්වීමේදී විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.
weue;s rùf.a wÆ‍;a ksjig
remsh,a ,laI 1700 la@

uqo,a wud;H rù lreKdkdhl fld<U fudkdla tmd¾ÜukaÜ ys w;siqfLdamfNda.S ksjila remsh,a ,laI 1700 lg ñ,§ f.k we;ehs md¾,sfïka;= uka;%S uyskaodkkao wÆ‍;a.uf.a mjihs'

uka;%Sjrhd fï nj mjid isáfha miq.sh od meje;s uqo,a wud;HdxYfha jeh YS¾Ih újdohg tla fjñkah'
flfia jqj;a wm fj; jd¾;d jk wdldrhg fuu w;siqfLdamfNda.S ksji óg fmr ksyd,a úf–iQßhg wh;aj ;sî we;s w;r miqj Tyq th ;u ÈhKsh jQ wkS;d úf–iQßh fj; mjrd we;' ta wkqj lreKdkdhl mjq, ;u mjqf,a iud.ul kug fuu ksji ñ,§f.k we;s w;r ta fjkqfjka ffk;sl lghq;= isÿ lr we;af;a ã fiarï kS;s{ iud.uh'

;%S frdao r:h fjkqjg
l=vd fudag¾ ld¾ r:hla
iykodhl ñ,lg
- uqo,a weu;s l;d lrhs VIDEO

jdyk ñ, ixfYdaOkhg jdyk wdkhklrejkaf.a ix.uh úiska isÿl< b,a,Sulao ie,ls,a,g .;a nj uqo,a wud;H rù lreKdkdhl uy;d mjihs'

jdyk ñ, jeä lsÍu iïnkaOfhka wdKavqjg fpdaokd t,a, l<o tu ix.uh ta ms<sn|j ,sÅ;j b,a,Sula lr we;ehso ta uy;d rcfha m%jD;a;s fomd¾;fïka;=fõ wo meje;s udOH yuqjl§ udOHfõ§kaf.a m%Yakj,g ms<s;=re f,i mejiSh'
r:jdyk nÿ wvqlrkafka kE

2016 wh jeh fhdackd uÛska mkjd we;s r:jdyk nÿ lsis f,ilska wvq lsÍug fyda bj;a lsÍug fyda lghq;= fkdlrk nj uqo,a weu;s rù lreKdkdhl uy;d wjOdrKh flf<ah'

wh jeh fhdackd uÛska r:jdyk iïnkaOfhka rch l< fjkialï .ek r:jdyk wf,úlrejka fiau mdßfNda.slhkao jHdl+, ;;a;ajhlg m;a fkdúh hq;= nj o weue;sjrhd mejeiSh'

,xld jdyk wdkhklrejkaf.a ix.ufha idudðlhka iuÛ bl=;a 12 jeksuqo,a wud;HdxY‍fha meje;s idlÉPdfõ§ weue;sjrhd fï nj lshd isáfhah'

uka;%S nkaOq, .=Kj¾Ok
md¾,sfïka;=fõ § fydofgdau kd.kS
^Video&


nkaÿ, .=Kj¾Ok uka;%Sjrhd úiska rù lreKdkdhl wud;Hjrhdf.a ku jerÈ f,i m%ldY lsÍu iïnkaOfhka wo md¾,sfïka;=fõ WKqiqï ;;a;ajhla we;sjqKd'fuh we;s jQfha uqo,a iy nÿ mk;a lsysmhla ms<sn|j Bfha mej;s md¾,sfïka;= újdoh w;r;=rhs " fï fya;=fjka wo miajrefõ iNdfõ lghq;= ñks;a;= 5 lg w;aysgqùughs l:dkdhljrhd ;SrKh lf<a'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements