Advertisement

ආසියානු නෙට්බෝල් ශූරියන්ටත් ඉදිරියෙන් ඇමති යයි - සමාජ ජාලවල කුණු බැනුම්

ආසියානු ශූරතාවය දිනාගත් ශ‍්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

එම කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන් තොටුපලට ගිය ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක සම්බන්ධයෙන් සමාජ ජාල වල විවේචනය එල්ලවෙමින් තිබේ.

දැල්පන්දු කණ්ඩායමක් පිළිගැනීමට නර්තන කණ්ඩායම් විසින් සිදු කරද්දී අමාත්‍යවරයා ක‍්‍රීඩිකා කණ්ඩායමටද ඉදිරියෙන් ගමන් කිරීම ඊට හේතු වී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements