Advertisement

ප‍්‍රධාන ජේලර්වලිය සාක්‍ෂියෙන්  දමිතා යලි අමාරුවේ වැටෙයි.. 
බන්ධනාගාර බොරුවක් හෙලිවෙයි.. 

හිටපු රංගන ශිල්පිනි දමිතා අබයරත්න මහත්මිය රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි කාලයට අදාළව සිදු කරන ලද ප්‍රකාශයක් අසත්‍ය බව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරිය සඳහන් කර ඇත.

තමන් ‘ජරා ගෑනු සිටින වාට්ටුවක රදවන්න’ යයි ඉහළින් නියෝග ආ බවට ප‍්‍රධාන ජේලර්වරිය තමන්ට පැවැසූ බවට දමිතා අබේරත්න මහත්මිය කළ ප්‍රකාශය එම නිලධාරිනිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඇයගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණවලදී ප්‍රධාන ජේලර්වරිය සඳහන් කර ඇත්තේ තමන්ට කිසිවකු එවැනි බලපෑමක් සිදු නොකළ නොකළ බවයි.

දමිතා අබේරත්න ගේ ආරක්ෂාව සඳහා ඇයව ගැලපෙන ස්ථානයත රැදවීමට කටයුතු කළ බවද ප්‍රධාන ජේලර්වරිය සඳහන් කර ඇත.

දමිතා අබේරත්න මහත්මිය ඇප මත මුදා හැරීමෙන් පසු මාධ්‍ය වෙත අදාළ ප්‍රකාශය කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements