සමගි ජන බලවේගය දෙකඩ කරන MK කුමන්ත‍්‍රණයක් මැලේසියාවේ හා මහනුවර සිට ක‍්‍රියාත්මකයි
gossip
,
gossip lanka
,
gossip lanka hot news
,
gossipmain
,
hot news
,
News
,
Political
සමගි ජන බලවේගය දෙකඩ කරන MK කුමන්ත‍්‍රණයක් මැලේසියාවේ හා මහනුවර සිට ක‍්‍රියාත්මකයි
සමගි ජන බලවේගය දෙකඩ කිරීම සඳහා මැලේසියාවේ හා මහනුවර සිට MK කුමන්ත්‍රණයක් සිදු වන්නේ ඇයි එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
තම පක්ෂයට කිසිවකු ගැනීමට හෝ පක්ෂියේ කිසිවෙකු රඳවා ගැනීමට මුදල් වියදම් නොකරන බවද ඔහු පැවසීය.
සමගි ජන බලවේගය පිරිසක් ආණ්ඩුවට යන බව මාධ්‍ය මඟින් විශාල ප්‍රචාරයක් ලබා දුන්නත් එය සිදුවන්නේ නැති බවද හෙතෙම කියා සිටියේය.
ඇමැතිකම් දී සමගි ජන සංවිධානය දෙකඩ කරන්න උත්සාහ නොකරන ලෙසත් මුදලට වරප්‍රසාදයට විකිණෙන පුද්ගලයන් තම පක්ෂයේ නැති බව පැවසූ ඔහු සමගි ජන බලවේගය දෙකඩ කරන කුමන්ත්‍රණයට හසු නොවන බවද තවදුරටත් කියා සිටියේය.

