Advertisement

එක දෙක වෙයි
CIDය තවත් හේතු ⁣සොයමින් පියුමි පිටුපස 
පියුමි නැවතත් අමාරුවේ.

 නීති විරෝධී සහ සැක කටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේයැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයා ගැනීමට රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වමින් පවතිනවා. 
ප‍්‍රධාන ජේලර්වලිය සාක්‍ෂියෙන්  දමිතා යලි අමාරුවේ වැටෙයි.. 
බන්ධනාගාර බොරුවක් හෙලිවෙයි.. 

හිටපු රංගන ශිල්පිනි දමිතා අබයරත්න මහත්මිය රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි කාලයට අදාළව සිදු කරන ලද ප්‍රකාශයක් අසත්‍ය බව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරිය සඳහන් කර ඇත.

තමන් ‘ජරා ගෑනු සිටින වාට්ටුවක රදවන්න’ යයි ඉහළින් නියෝග ආ බවට ප‍්‍රධාන ජේලර්වරිය තමන්ට පැවැසූ බවට දමිතා අබේරත්න මහත්මිය කළ ප්‍රකාශය එම නිලධාරිනිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ගෑස් හිඟය ගැන ලිට්‍රෝ සභාපති කතාවක් කියත්දී 
Litro Gas සභාපති පන්නනට ඇමති ලංසා සැරසෙයි
ඇතුලේ දැඩි අවුලක්?

ගෑස් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේ දී ඇති වී ඇති ගැටලුවක් හේතුවෙන් වෙළෙඳපොළෙහි තාවකාලික ගෘහස්ත ගෑස් හිඟයක් පවතින බව එම සමාගම් පසුගියදා පැවසුවා. නමුත්   litro gas සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා බවසන්නේ උද්ගතව ඇති ගෑස් හිඟය හැකි ඉක්මනින් පහව යනු ඇති බවයි.

ඔහු සඳහන් කළේ, පැය 24 පුරා ක්‍රියාත්මක ගෑස් නිෂ්පාදන සහ බෙදාහැරීමේ ක්‍රියාදාමය සිදු කරමින් පවතින බව ය.

ඒ අනුව, මේ වන විට දෛනිකව ප්‍රමිතියෙන් යුතු ගෑස් සිලින්ඩර ඒකක 40,00ක් පමණ වෙළඳපොළට නිකුත් කරන බව ඔහු පැවසී ය.

ඔහු සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ පමණක් ගෑස් සිලින්ඩර ඒකක තුන් ලක්ෂ පනස්දහසක් පමණ බෙදා හැරි බව ය. එමෙන් ම, ඉදිරි දින කිහිපය තුළ ගෑස් සිලින්ඩර ඒකක එක් ලක්ෂ අසූදහසක් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසී ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements