Advertisement

ජනප‍්‍රිය නිළියකගේ අසභ්‍ය හඬපට සමාජ ජාලාවල 
තිළිණි ප‍්‍රියමාලිගේ කොන්ත‍්‍රාත්තුවක්.

WTC 34 වැනි මහලේ මුල්‍ය ආයතනයක් පවත්වා යමින් කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි ලග මුදල් ආයෝජනය කල කෝටිපති ව්‍යාපාරිකයන් සමග අසභ්‍්‍ය ලෙස දුරකතනය මගින් කතා බහ කරමින් එම සාකච්ඡා පටිගත කරන ලද ජනප්‍රිය නිළියකගේ බව කියන හඬ පට කීපයක් සමාජජාලාවල හුවමාරු වෙමින් පවතියි.


එම හඬපට යොදා ගෙන තිළිණි ප‍්‍රියමාලි විසින් අදාළ කෝටිපති ව්‍යාපාරිකයන් බියගන්වමින් ඔවුන් ලබා දුන් මුදල් ලබා නොදීමට කටයුතු කර තිබේ.

අදාළ රංගන ශිල්පිනියකි යයි කියන හඬ පට කීපයක්ම වට්ස්අප් ජාලය ඔස්සේ වේගයෙන් හුවමාරු වෙමින් ඇත.

ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සමග ඇය කතාබහ කරණු හඬ පටවලින් ඇසිය හැකිය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements