Featured News

Video Gossip

Advertisement

එරික් සෝල්හයිම් ලංකාවට ඇවිත් ලොකු දෙයක් කරන්න යයි
ලංකාවේ සංවිධානයක ලොකු පුටුවකට

නෝර්වේ හිටපු ජාත්‍යන්තර සංවර්ධන හා පරිසර අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ZeroPlastic National Movement සංවිධානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට සිදු කළ ඉල්ලීමකට එකග වී ඇති බව වාර්තා වේ.

2000 වසරේදී එරික් සෝල්හයිම් මහතා නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ උපදේශකයෙකු ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊ සටන්කාමීන් සමඟ සාම ගිවිසුමකට එකඟ වීමට සාකච්ඡා කළ නෝර්වීජියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියෙක් ලෙස ද කටයුතු කළේය.
වර්තමානයේ සෝල්හයිම් මහතා දේශගුණික විපර්යාස ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන අතර ඔහු එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements