Advertisement

තිලිනි ප‍්‍රියමාලි සමග ප‍්‍රබල දේශපාලඥයෙක් 
පරීක්‍ෂණ යට ගහන්න දැඩි බලපෑම්.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වංචනික මුල්‍ය මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යනු ලැබූ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිලිනි ප‍්‍රියමාලි නම් කාන්තාව විසින් රුපියල් බිලියන 30ක පමණ මුදලක් ප්‍රකෝටිපතියන් රවටා වංචා කර ඇතැයි සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත.

පසුගියදා කොළඹ තරු පහේ හෝටලයක දී ඇය රහස් පොලිසිය විසින් අත්අඩංගුවට දී ද ප්‍රබල දේශපාලනඥයකු සමඟ සිට ඇතැයි හෙළි වී ඇත.

අදාළ කාන්තාව සම්බන්ධ විමර්ශන යටපත් කිරීම සඳහා රහස් පොලිසියට විවිධ පාර්ශව වලින් බලපෑම එල්ල වී ඇති බවද වාර්තා වෙයි.

ඇයගේ ජංගම දුරකථනයේ දත්ත ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements