Advertisement

ගුරුවරියන් සාරිය ගලවා පාසලට යයි

අද දිනයේ ප්‍රදේශ කිහිපයක පාසල්වල ගුරුවරියන් සාරිය හා ඔසරිවලින් තොරව සැහැල්ලු ඇඳපු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණ සිටියහ.

ඔසරිය හා සාරිය වෙනුවට වෙනත් සුදුසු සැහැල්ලු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවසර දෙන්නැයි ගුරු සංගම් විසින් රජයට පසුගියදා ඉල්ලීමක් කරන ලද නමුත් රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් අද දිනයේ මෙසේ ගුරුවරියන් විසින් වෙනත් ඇදුමකින් සැරසී පාසලට පැමිණ සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements