ලාංකික කතුන් පිරිසක් ගණිකා වෙන්දේසියක විකුණූ ආරංචියක් කාවින්දට ඇවිත්
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
gossipmain
,
hot news
,
News
,
popular
,
Prostitute
සංචාරක වීසා මත ඕමානයට ගෙන ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් 12 දෙනෙකු ගණිකා වෘත්තිය සඳහා එරට ප්‍රසිද්ධ වෙන්දේසියක වෙන්දේසි කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.
මන්ත‍්‍රිවරයා මෙම කරුණු හෙලි කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.
අදාළ කරුණ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා මෙන්ම කැබිනට් මණ්ඩලයද දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඊට අදාලව ගන්නා පියවරයන් ගැන දැනුවත් කරන බව ද අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.

