Advertisement

වැඩේ ‌ෂේප් ධෙන්න තරුණිය ඩොලර් ලක්‍ෂයක් ඉල්ලයි ධනුෂ්ක බෑ කියයි

දැනට ඕස්ට්‍රේලියානු බන්ධනාගාර රැඳවුම් භාරයේ සිටින ශ‍්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට එල්ල වී ඇති ලිංගික අතවර චෝදනා සමථයකට පත්කර ගැනීම සඳහා අදාළ පැමිණිල්ල ගොනු කරන ලද තරුණිය විසින් ඕස්ට්‍රේලියානු ලක්ෂයක මුදලක් ඉල්ලා තිබේ

නමුත් ධනුෂ්ක ගුණතිලක පාර්ශ්වය එකඟතාව පළ නොකිරීම මත එය මේ වන විට ඇමෙරිකන් ඩොලර් 25,000 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇතැයිද වාර්තාවෙයි.එල්ල කර ඇති චෝදනා අධිකරණය හමුවේ අසත්‍ය චෝදනා යයි ඔප්පු කිරීමට හැකියාව ඇති බව ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායම කියයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements