Advertisement

ගායන ශිල්පිනි අමිලා නදීශානිගේ  පුත්‍රයා අඩු වයසින් විවාහ කරන්න වුන හේතුව
[PHOTOS] 

ජනප්‍රිය ගායන ශිල්පිනි අමිලා නදීශානිගේ ආදරණීය පුත්‍රයා පසුගිය දවසක විවාහ ගිවිස ගත්ත කතාව ඔබට මතක ඇති.

අඩු වයසින් විවාහ වුණු නිසා මේ විවාහය ගැන කතාබහක් ඇතිවුණත් ඇත්තටම එහෙම කරන්න වුණු හේතුව මේවන විට සමාජ ගතවී තිබෙනවාඒ ඔවුන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වෙන්න වුවමනාවක් තිබුණු නිසා කියලයි පැවසෙන්නෙ

කොහොම හරි ඔන්න අන්තිමේ දී මේ දෙන්නගේ ආදර කතාව ගැන හැමෝම දැනගත්තා. අමිලාගේ පුත්‍රයාගේ මනාලිය වුණේ ජනප්‍රිය නළු ධනුක දිල්ශාන්ගේ නංගි.

පසුගිය දවසක අමිලාගේ ආදරණීය පුතා, බෝට්ටුවක දී ඔහුගේ පෙම්වතියට විවාහ යෝජනාවක් ගෙනල්ලා තිබුණා. 

ඔවුන්ගේ ඡායාරෑප පහතින්
















gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements