ඉදිරියේදී පැය දහයකට අධික විදුලි කප්පාදුවක් ?
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
gossipmain
,
hot news
,
lanka hot news
,
News
ඉදිරියේදී පැය දහයකට අධික විදුලි කප්පාදුවක් ?
දිනකට පැය දහයකට වඩා විදුලි කප්පාදුවක් සහිත දැඩි විදුලි අර්බුදයක් ලග ලගම පැමිණෙන බව විදුලි බල මණ්ඩල ආරංචිමාර්ග කියා සිටියි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පාලන අධිකාරිය කියා සිටින්නේ ඒහ බලාගාරය සදහා අවශ්‍ය ගල් අඟුරු සැපයීම මේ වන විට අර්බුදකාරී තත්ත්වයක පවතින බවයි .ලබන මස 06 වැනිදා දක්වා පමණක් බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික් ටොන් හැත්තෑ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් බලාගාරයේ සතුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
නමුත් ඉදිරි දින කිහිපය තුළ බලාගාරය පවත්වාගෙන යාමට හැකියාව පැවතිය ද ඉන් ඉදිරියට අවශ්‍ය ගල් අඟුරු සැපයීමට නොහැකි වුවොත් කිසිම ආකාරයකින් බලාගාරය පවත්වා ගැන්මට නොහැකි වනු ඇති බවද ඔවුන් පවසයි.
දැනට බලාගාරයේ සතු දෙවන යන්ත්‍රය පසුගිය විසි දෙවැනි දා සිට පද්ධතියෙන් ඉවත් කිරීමට ද කටයුතු කර ඇත.