Advertisement

පාලි හා බෞද්ධ භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ගංජා පානය සාමාන්‍ය දෙයලු 
භික්‍ෂු අන්තරේ කැදවුම්කරු සිරිධම්ම හිමි

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස් විසින් අර අරක්කු හා ගංජා පානය සාමාන්‍ය දෙයක් බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියෝ කියා සිටිති.

විශ්ව විද්‍යාලයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව කියා සිටියේ මාධ්‍යවේදියකු විසින් පින්තූර සාක්ෂි සහිතව ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
විශ්වවිද්‍යාලවල සිටින්නේ ද සාමාන්‍ය සමාජය සිසුන් බවත් ඔවුන් අතර ඉඳහිට මෙවන් සිදුවීම් සිදුවිය හැකි බවත් පැවසූ සිරිධම්ම හිමියෝ එවන් එක් සිදුවීමක් දෙකක් හේතුවෙන් සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට චෝදනා එල්ල කිරීම අසාධාරණ බව කියා සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements