ආදර්ශා කරදන පොහොට්ටු මන්ත්‍රී සමග දැමූ 31 දා පාටිය [හඩපට සහිතයි] | Adarsha Karadana
adarsha karadana
,
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
ආදර්ශා කරදන පොහොට්ටු මන්ත්‍රී සමග දැමූ 31 දා පාටිය [හඩපට සහිතයි]
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමග මාධ්‍ය හමුවක් පවත්වා ආශු මාරසිංහගේ තමාගේ සුරතල් බලු පැටියාට හිංසා කල බව සඳහන කරමින් කරලියට පැමිණි ආශු මාරසිංහගේ අනියම් බිරිඳක් බව පැවසෙන ආදර්ශා කරදන සබදතා පැවත්වු හඬ පට ගණනාවක් සමාජ ජාලා තුල සංසරණය වන්නට වූවා.
ඒ හඩ පට තුලින් වැඩිම සමාජ කතා බහක් ඇතිවූයේ සමගි ජන බලවේග මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ආදර්ශා සහ තවත් කාන්තාවක් මාතර නවාතැන් පොලක් වෙත ගෙන්වා ගන්වා අතර තුර මොවුන් දෙදෙනා අතර වූ සංවාදයේ හඬ පටය පිළිබදවයි.

ඉන්පසුව ඇයගේ යැයි කියවෙන හඩපට ගනනාවක් සමාජජාලා තුල සංසරණය වූ අතර පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සමග ඇය දෙසැම්බර් 31 වනදා ඇතිවූ කතා බහක් මේවන විට සංසරණය වෙමින් පවතියි.