Advertisement

හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ  මිය ගියේ ගෙවිදු සමග බැනගෙනයි
පෞද්ගලික ලේකම්වරයා මරණ පරීක්ෂණයේදී සාක්ෂි 

වාද්දුවේ හෝටලයක පැවති දේශපාලන රැස්වීමක් අතරතුර හදිසි හෘදයාබාධයකට ලක්වී මියගිය හිටපු අමාත්‍යවරයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්නැයි ඒ මහතාගේ බිරිඳ ඉල්ලා තිබේ.

කළුතර මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක වරයා විසින් පසුගිය 13දා දහවල් සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී ඇය එසේ ඉල්ලා සිටියාය.පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ඇතුළු සිවු දෙනෙකු සමඟ සිදු වූ උණුසුම් වචන හුවමාරුවකින් පසු රෙජිනෝල්ඩ් කුරේ මහතා අසනීප වූ බව කුරේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් කියා සිටියේය.

මෙසේ වචන හුවමාරුවක් සිදුව ඇත්තේ එම දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තු සැකසීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements