ජනප්‍රිය ක්‍රීඩා සංගම් කීපයකම නියෝජිතයන් සහ ක්‍රීඩකයන්ද බෝනගේන්කරණයට සූධානමක් - ප්‍රභූවරුන්ගේළු සල්ලි සුදු කිරීමක්ද ක‍්‍රියාත්මකයි.. | Born again
Born again
,
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
lanka hot news
,
News
ජනප්‍රිය ක්‍රීඩා සංගම් කීපයකම නියෝජිතයන් සහ ක්‍රීඩකයන්ද බෝනගේන්කරණයට සූධානමක් - ප්‍රභූවරුන්ගේළු සල්ලි සුදු කිරීමක්ද ක‍්‍රියාත්මකයි..
බෝන් අගේන් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අමතරව එල්ලේ ඇතුළුව තවත් ජනප්‍රිය ක්‍රීඩා සංගම් කීපයකම නියෝජිතයන් සහ ක්‍රීඩකයන්ද සිය අනුගාමිකයන් ලෙස බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.
දිවැසිවරයෙක් ලෙස පෙනී සිටින ජෙරම් ප්‍රනාන්දු නමැත්තා විසින් පවත්වන දේව මෙහෙයන්වලට එක්වන පන්සියයත් හයසියයත් අතර පිරිසක් සතිපතා ආගමට හරවා ගන්නා බවට ආරක්ෂක බුද්ධි අංශ අනාවරණය කර ඇත. ඉහළ උපදෙස් මත ඇරඹි බුද්ධි විමර්ශනයකින් මේ බව හෙළිවී ඇත.දැනට කෙරෙන බුද්ධි අංශ විමර්ශනවලින් තහවුරු කර ඇත්තේ සුවකිරීමේ දේව මෙහෙයන්වලට මුවා වී පාරම්පරික බෞද්ධයන්, හින්දු හා කතෝලික ආගමේ අය ද මෙම කණ්ඩායමට එක්කර ගන්නා බවය.

අන්තර්ජාලය මගින්ද පුද්ගලයන් ලියාපදිංචි කිරීම අන්‍යාගමිකරන වැඩපිළිවෙළේ එක් සැලසුමක් බව අනාවරණය වී ඇත.
ආගම් ප්‍රචාරයට මුවා වී කළු සල්ලි සුදු කරන මෙහෙයුමක්ද මේ හරහා ක්‍රියාත්මක වෙන බවද හෙළිවී තිබේ.
දුප්පත් පවුල්වල ආධාර සැලසීම, පොත් බෙදාදීම, රෝද පුටු, වියළි සලාක ලබාදීම මෙන්ම පාසල්වලට ආධාර කිරීම මගින්ද මෙම ආගමික ප්‍රචාරකයින් ආගමට හරවා ගන්නා මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද හෙළිවී ඇත. ජනතාවට උපකාර කරන මුවාවෙන් මොවුන් ආගම ප්‍රචලිත කරන බවද හෙළිවී තිබේ.

බෝර්න් අගේන් කණ්ඩායම්වල මීළඟ ඉලක්කය ජනප්‍රිය ක්‍රීඩකයන් හා ජාතික තලයේ දේශපාලනඥයන් ගැනීම බවද බුද්ධි අංශ අනාවරණය කර ඇත.
ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙන් ප්‍රකට එල්ලේ ක්‍රීඩකයන් මෙන්ම තවත් ක්‍රීඩා සංගම් නියෝජිතයන් මෙන්ම ක්‍රීඩකයන්ද මේ වන විටත් සිය අනුගාමිකයන් බවට පත් කර ගෙන ඇතැයිද දැනට කෙරෙන විමර්ශනවලදී හෙළිවී තිබේ.

රටේ ධනවතුන් ප්‍රභූවරුන් මෙන්ම ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන්ද බෝර්න් අගේන් කණ්ඩායම් සමග සබඳතා පවත්වන බැවින් ඉදිරියේදි මෙය බරපතළ අර්බුදයක් නිර්මාණය කළ හැකි බවද ආරක්ෂක බුද්ධි අංශ අනතුරු හඟවති.
මෙකී බෝන් අගේන් කණ්ඩායම සඳහා ලන්ඩන්, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ඩුබායි, සිම්බාබ්වේ, ඉන්දියා, යුරෝපය ඇතුළු රටවලින් ආධාර මුදල් ලැබෙන බවද අනාවරණය වී ඇත.

මේ සම්බන්ධව බුද්ධි අංශ රැස් කරන තොරතුරු රජයට ලබාදීමට මේ වනවිටත් කටයුතු යොදා තිබේ.
– අරුණ
– අරුණ