Advertisement

ඇමතිගේ ලේලිය ආරක්‍ෂකයෙක් සමග  පුත්‍රයාගේ ඇස් වසා  රහසේම කැනඩාවට පලා යයි

වර්තමාන ආණ්ඩුවට සහය පලකරන හිටපු ප‍්‍රබල අමාත්‍යවරයෙකුගේ පුත්‍රයාගේ භාර්යාව රහසේම විදේශ රටකට ගොස් ඇති බව වාර්තා වේ.

දිගුකාලීනව පැවති සබදතාවයක් වූවත් එය ඇමති පුත්‍රයාගෙන් වසන් වන විදියට පවත්වගෙන ගොස් ඇති අතර ඔහුටද ඒය නක වැටී නොමැතඇය එසේ රහසේ විදෙස්ගතව ඇත්තේ ආරක්ෂක අංශ නිලධාරියෙතු සමග බවද සදහන්ය.

දැනට ඇය හා ඔහු වාසය කරන බවට තොරතුරු ඇත්තේ කැනඩාවේ බවට වාර්තාවේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements