Featured News

Video Gossip

Advertisement

විදේශ ආධාරකරුවන් උනන්දු කරවන්න තමයි මම බර ඉංග‍්‍රීසි කතා කරන්නෙ 
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

තමන් භාවිතා කරන ඉංග්‍රීසි වචන නොතේරෙන බව සමහරු පවසන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන් ඒ සමහර වචන භාවිතා කරන්නේ විදේශීය පරිත්‍යාගශීලීව දිරිගැන්වීම සඳහා බව ද පැවසූ ඔහු තමන්ට එමගින් පිරිත්‍යාගශීලීන් හරහා ‘සක්වල’ සටහන පවත්වන්න හැකි වුව ද කියා සිටියේය.
විදේශ ආධාර ලබා ගැනීමට සුදුසුම පුද්ගලයා කවුදැයි ජනතාව තීරණය කළ යුතු බවත් වත්මන් ජනාධිපතිවරයාට විදේශවල ආධාර රටට ගෙන එන්නට හැකි යැයි හැමෝම සිතුවද අද ඔහු අසාර්ථක වී ඇති බවද හෙතෙම පැවසීය.

ඔහු මෙසේ කියා සිටියේ නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයට බස්රථයක් පරිත්‍යාග කිරීමේ උත්සවය අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements