Advertisement

ආදර්ශාගේ පැටිකිරිය ගැන පියුමි හංසමාලි කියපු කතාව

නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විදිහට දිනෙන් දින පුවත් මවන සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක්වන කෙනෙක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නෙ. විශේෂයෙන්ම සරාගී නිරූපණයට එහා ගිය ඇය සිදුකරන සමාජ සත්කාර බොහෝ දෙනාගේ පැසසුමට ලක්වනවා.

ඒ වගේම ඇය සිදුකරන සමාජ සත්කාර නිසාම ඇයට ගොඩක් දෙනෙක්ගේ ආදරේ ඕනෑවට වැඩියි. මේ කතාව ඒ ගැන නම් නෙවෙයි. පියුමි ඇගේ ෆේස්බුක් ගිණුමට හදිසියේ ම සටහනක් එක් කර තිබුණා.ඒ, "ආදර්ශා කරදන පොහොට්ටු මන්ත්‍රී සමග දැමූ 31 දා පාටිය" කියන ප්‍රවෘත්තියකට අදාළව.

මේ තියෙන්නෙ පියුමි ලියූ සටහන.

අප්පිරියයි මෙක නම් බලු පැටියෙක් නිසා කරලියට අවා අන්ත බලු උනා මෙක ඉයා දෙයක් කියන්නම් නොකියා ඉන්නම බැරි උනා.අව්රැදු දෙකක් ජිවත් උනා ලු අංශු කියන මනුස්සයා එකක්.නිකමට හිතනන්කො එ අවුරුදු දෙක එ මනුස්සයා වියදම් කරන්න ඇති නෙ කන්න බොන්න එහෙම.දවසක් හරි බත් ඇටයක් කැවා නම් කාපු බතට ගරැකරන්න ඉගෙන ගන්න මුලින්ම.කන්න දිපු මිනියට අරින්න හදන්න එපා.කන්න බොන්න දිලා මෙක අවුරුදු 2 ක් අර අංශු කියන කෙනා තියා ගත්තට එ මනුස්සයාට සම්මානයක් දෙන්න ඔනෙ මෙ වගෙ ලැට් එකක් තියා ගත්තට! කාට කාටත් හොද පාඩම් මෙවා. මෙවාටත් සුදු නොනා කියන්න මිනිස්සු ඉන්න රටක්! මෙච්චර ලස්සනට ඉන්න මට සුදු නොනා කියන්න බල්ලෙන් වත් නැත හැටි! මගෙ ජිවිතෙ මම දැක්ක පහත්ම වනචර ජාරාම පව්ල මාතර hewage family 3 sisters ලා. එයාලාට පස්සෙ දැක්ක ජිවිතෙ අප්පිරිය කාන්තාව මෙ.! කිසි වෙනසක් නැ 4 sisters ලා වගෙ !

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements