Featured News

Video Gossip

Advertisement

පොතුහැර බෝසත් ජානක නැමැත්තාගේ දළදා මාළිගාව කඩාබිද දමයි

බෝසත් ජානක නමැති මෙම පුද්ගලයා පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කර මෙම අසත්‍ය ප්‍රචාරවල නිරතවන බවට කරුණු හෙළි වීමෙන් අනතුරුව ඒ් පිළිබදව විමර්ශණ ආරම්භ වූවා.

ඒ සඳහා ඔහුට දෙස් විදෙස් ආධාර ලැබෙන බවද සදහන් වූව.
මේ අතර කුරුණෑගල පොතුහැර දලදා මාලිගාවේ අනුරැවට සමාන ඉදි කිරීම අද පෙරවරුවේ කඩා දැමීමට කටයුතු දැමීම ආරම්භ කර ඇත.

බෝසත් ජානක ලෙස හදුන්වන ජානක සේනාධිපති නම් පුද්ගලයා විසින් ඉදිකරන ලද මෙය අද දිනයේ කඩා ආකෘතිය වෙනස් කරන බවට ඊයේ දිනයේ ඔහු සඳහන් කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements