Featured News

Video Gossip

Advertisement

 සුදු නෝනා පොඩ්ඩක් ඉන්න ඇයි කලබල 
ගිවිසුමක් ගහන්න මාතර  නවාතැන් පොලකට ගිය ආදර්ශා බුද්ධික පතිණගේ "සුදු නෝනා" වුන හැටි

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමග මාධ්‍ය හමුවක් පවත්වා ආශු මාරසිංහගේ තමාගේ සුරතල් බලු පැටියාට හිංසා කල බව සඳහන කරමින් කරලියට පැමිණි ආශු මාරසිංහගේ අනියම් බිරිඳක් බව පැවසෙන ආදර්ශා කරදන සබදතා පැවත්වු හඬ පට ගණනාවක් සමාජ ජාලා තුල සංසරණය වන්නට වූවා.

ඒ හඩ පට තුලින් වැඩිම සමාජ කතා බහක් ඇතිවූයේ සමගි ජන බලවේග මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ආදර්ශා සහ තවත් කාන්තාවක් මාතර නවාතැන් පොලක් වෙත ගෙන්වා ගන්වා අතර තුර මොවුන් දෙදෙනා අතර වූ සංවාදයේ හඬ පටය පිළිබදවයි.ඒ පිලිබදව අදහස් දක්වා තිබූ ආදර්ශා කරදන මහත්මිය සදහන් කර තිබුනේ බුද්ධික පතිරණ මහතා සභාපතිත්වය දරන සමාධි පදනම සමග ගිවිසුමක් අත්සන් කිරීමට පැමිනි බවයි.

නමුත් මේවන විට ආදර්ශා කරදන මහත්මියට බුද්ධික මහතා ආරණීය ලෙස සුදු නෝනා යනුවෙන් ආමන්ත්‍රණය කරන හඬ පටයක් සමාජ ජාලා තුල සංසරණය වන අතර ඒ තුලින් පාඨක ඔබ වෙත සමීප කල හැකි මට්ටමේ හඩ පට කොටසක් පහතින්....

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements