Featured News

Video Gossip

Advertisement

අනේ මට ඔයා නැතුව පිස්සු වගේ 
ඇවිත් අල්ල ගන්නම් මගේ නපුරු කුමාරය
ආදර්ශශා කරදනගේ තවත් ඇමති පෙමක හඩ පටයක් එළියට

ආශු මාරසිංහගේ බලු විඩීයෝව එලියට පැමිණීමත් සමග එයට වඩා කතා බහට ලක්වූයේ ආදර්ශා කරදන යන කාන්තාව පිලබදවයි. 

 පසුගියදා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සමග ඇය අදහස් හුවමාරු කර ගන්නා හඬ පටය තවත් අන්දෝලනාත්මක පුවතක් වන්නට වූවා.

 ආදර්ශා කරදන තවත් අමාත්‍ය වරයකු සමග පෙමින් වෙලෙන හඩ පටයක් මේවන විට සමාජ මාද්‍ය තුල සංසරණය වෙමින් පවතිනවා. ඔහු සමගි ජන බලවේගයේ ඉහල තනතුරක් දරන මන්ත්‍රීවරයෙකු බව  වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements