Featured News

Video Gossip

Advertisement

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කප් ගැසූ රූමතිය හිමායා

රෑ රැජිණ තරගාවලියක් කිවුවම ලංකාවෙනම් දැන් එය විහිලුවක් වෙලා. නමුුුත් විදේශ රටක සිට රෑ රැජින කරගයක කිරුළ පැලදූ තරැණියක් ගැනයි මේ...

2022 Miss Earth Australia රූ රැජින තරඟාවලියට වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් ලාංකික හිමායා විජයවීර (19) ඉදිරිපත්වී සිටියා. එහිදී ඇය Miss Earth Australia ( miss charity ) 2022 ලෙස තේරී පත්වෙනවා.

 දැනට මෙල්බර්න්හි පදිංචිවී සිටින ඇය, අවුරුදු 6දී ඕස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

දැනට මොනාශ් විශ්වවිද්‍යාලයේ හෙද උපාධිය සදහා, ඇය දෙවෙනි වසරේ ඉගෙනුම ලබනවා. පසුව ඇය වෛද්‍ය උපාධිය සදහා ඉගෙනුමට බලාපොරොත්තු වන බවයි සඳහන් වන්නේ. 

2018 වසරේ දී ඇය, මිස් ටීන් ඕස්ට්‍රේලියා තරගය ද ජයග්‍රහනය කර තිබෙනවා. Miss Earth කාන්තාවන්ගේ සුන්දරත්වය පමණක් නොව බුද්ධිමත්භාවය – මිහිතලය ආරක්ෂා කරගැනීමට දක්වන දායකත්වය වැනි කරුණු කෙරෙහිද අවධානය යොමුකරන ජාත්‍යන්තර තරඟාවලියක් වෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements