කේ. සුජීවා මහ මග බීමතින් කුණුහරුප වපුරයි
රිය අනතුරක් සිදුකොට මහ මගයකා නටලා
රිය අනතුරක් සිදුකොට මහ මගයකා නටලා
ගායන ශිල්පිනී කේ සුජීවා විසින් පදවාගෙන ගිය මෝටර් රථයක් මාර්ගයේ දී අනතුරට ලක්වීමෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
අනතුරට ලක් වූ අනෙක් වාහනය පැදවූ තරුණයා සඳහන් කරන්නේ කේ. සුජීවා ඇතුළු පිරිස බීමතින් සිටින බවයි.
කේ සුජිවා හා ඇගේ දියණිය විසින් අසභ්‍ය වචන වැලක් පවසන අතර තමන් ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා තමන්ට අත දිගු නොකරන ලෙසද ඇය අනතුරු අඟවයි.

