Featured News

Video Gossip

Advertisement

ජනවාරි පළවෙනිදාම පියුමි හංසමාලි කරපුවැඩේ

දිනෙන්  දින  පුවත් මවන සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක්වන කෙනෙක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නෙ. විශේෂයෙන්ම සරාගී නිරූපණයට එහා ගිය ඇය සිදුකරන සමාජ සත්කාර බොහෝ දෙනාගේ පැසසුමට ලක්වනවා.

 පසුගිය දිනෙක ඇය ඇගේ පුතුගේ උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට නිවසක් තනා දෙන්න පවා කටයුතු කර තිබුණා. ඒ වගේම තමයි මීට මොහොතකට පෙර ඇය තවත් එවැනි වූ පිංකමකට දායක වී ඇති අතර, ඒ ගැන ඇය මුහුණු පොතේ සටහනකුත් තබා තිබුණේ මෙහෙමයි.ඒ සටහන පහතින්.

අද අවුරුද්දෙ පලවෙනි දවස. 2023-01-01මගෙ පලවෙනි ගනුදෙනුව. මම ගියෙ නම් සල්ලි මදි වෙලා හිටිය පැටව් දෙන්නෙක්ටක 40 දහාක් දෙන්න.එත් මම දැක්කා තව ගොඩාක් අය ඉන්නවා.එයාල⁣ා ඔක්කම ඉතිං මරන්න තමයි අපි වගෙම එයාලාත් ආසයි ජිවත් වෙන්න.මම මට පුලුවන් විදිහට ඔක්කම වගෙ නිදස් කර ගත්තා.දරැවන් ලැබෙන්න ඉන්න අම්මලා හිටියා පුංචි එලු ලමයි හිටියා එයාලා ඔක්කම මම ගත්තා මම අම්මා කෙනෙක් විදිහට අනෙ එ ලමයි මැරෙනවා කියලා දැන දැන.මට එතනින් එන්න බැ එයාලා දාලා.ඉතිං උදෙන්ම ගිහින් දැං තමයි ගෙදර ආවෙ.එයාලාව හදන අයට බාර දිලා.තව 20 ක් වගෙ ඉන්නවා ආදරෙන් බලා ගන්න අයට හෙට දෙන්න පුලුවන්.අලුත් අව්රැද්දෙ දෙයක් කියන්නම්.

ඔබත් මමත් දවසක මෙ ජිවිතය අත හැරලා යනවා.ඉතිං කොටි ගනන් අපෙ බැංකු පොත් වල දාගෙන හිටියට වැඩක් නැ.මොකද අපි මැරැනෙ මොහොතෙ එවා අරං යන්නෙ නැ.මෙ කරන පිනක් විතරයි අරං යන්නෙ. මට නම් කාලා ඇදලා ජිවත් වෙන්න සල්ලි තිබ්බා නම් ඇති.මම කොමත් ආසායි සල්ලි ගොඩාක් හම්බ කරල⁣⁣⁣ා.එ සල්ලි වලින් කාට කාට හරි පිහිට වෙන්න.ඉතිං මොනා හො පුංචි business එකක් හරි කරන අය.පුලුවන් විදිහට හම්බ කරන සල්ලි වලින් ටිකක් එකතු කරලා මෙ වගෙ පිං වැඩ වලට තිය⁣ා ගන්න.මොකද දවසක අපි අරං යන්නෙ මෙ කරන පිං විතරයි .මෙ සල්ලි මම මගෙ අලුත් salon එක හදන්න එකතු කරපු සල්ලි.. පුදුමාකාර සතුටක් හිතට දැනෙනවා අද එයාලා ජිවත් වෙනවා නෙ මම නිසා! දෙයක් කියන්නම් මම කවදාවත් හරක් මස් ,එලු මස්,උරැ මස් මෙ දෙවල් කාලා නැ මම එදෙවල් කන්නෙ නැ.පුංචි කාලෙ ඉදලම අද වන තුරැත් කන්නෙම නැ මගෙ තාත්තාත් එහෙමයි ලු.. 

ඉතිං මෙ වගෙ මරන්න ඉන්න බඩෙ දරැවො එක්ක ඉන්න අසර උන අය ඉන්නවා නම් මට කියන්න මම එයාලා බෙර ගන්නම් මට පුලුවන් විදිහට. මාත් එක්ක මගෙ පුතත් එන්න හිටියෙ එත් එයා කිව්වා මට බැ අම්මි දුකයි දැක්කම අම්මි ගිහින් එන්න මට ආවාම බෙරගත්ත අයගෙ පිංතූර පෙන්නන් මම එක දැකලා සතුටු වෙනවා කියලා yes he’s Piumi hansamali’s son.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements