Advertisement

කේ සුජීවා බීමතින් මහ මගදී කුණුහර්ප කියූ කතාව බුකියේ පත්තුවූණු හැටි

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක්වන දෙන්නෙක් තමයි K. සුජීවා සහ අංජලී රාජ්කුමාර්.

අනතුරක් අතරතුර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් නිසා ඇය ගැන මේ විදිහට කතාබහක් ඇතිවෙන්න අරන් තිබුණා.

කොහොම වුණත් මේ අනතුරට සම්පූර්ණයෙන් වග කියන්න ඕනි අනිත් පාර්ශවය කියලා, K. සුජීවා සහ අංජලී ලයිව් වීඩියෝවකින් පැහැදිළි කරලා තිබුණා.
ඒ වගේම ඔවුන්ගෙන් යම් මුදලක් ඉල්ලා නොලැබුණු තැන මෙලෙස වීඩියෝ මුදාහැර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, අංජලී ඇගෙ මුහුණු පොතට වැටෙන කමෙන්ට් බොහෝමයකට අපූරූ පිළිතුරක් දීලා තිබුණා. ඒ ඡායාරූපයකින්.

මේ තියෙන්නෙ ඒක.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements